කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters.
කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි. කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ.ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා. කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා.මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ.